බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දීය රුපියල මෙරට තුළ ආර්ථික ගනුදෙනු සඳහා යොදා ගැනීමේ හැකියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අධ්‍යනය කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, ගෝපාල් බාග්ලේ මහතා පවසනවා . ඒ බව “ද හින්දු පුවත්පත” අද වාර්තා කර තිබෙනවා .