පසුගිය මාස හය තුළ නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 239 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ ඉන්දීය ධීවර යාත්‍රා 32 ක්ද මෙම කාලසීමාව තුළ සිය භාරයට ගත් බවයි.