Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණදෙන ගිවිසුමක්

    ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණදෙන ගිවිසුමක්

    ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගනී
    2025-11-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රකට ඉන්දීය පාතාල නායකයෙකු වන දාවුඩ් ඊබ්‍රහිම්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය සහ හිටපු කොටි සාමාජික කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ගිවිසුමක් ඇති කර ඒ හරහා නැවත එල්.ටී.ටී.ඊ, සංවිධානය ගොඩනැංවීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

    මත්ද්‍රව්‍ය සහ ජාවාරම් සඳහා දිගු කලක් ප්‍රසිද්ධව සිටින ඩාවුඩ් ඊබ්‍රාහිම් සංන්ඩිකේට් නමැති සංවිධානය සමගින් සිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු ඇතැම් සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සම්බන්ධ කරගෙන ඇති බවද ඉන්දීය බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

    මෙම කල්ලි විසින් ඇති කරගන්නා නව සංවිධානයක් හරහා ඉදිරියේදී මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කරනු ඇති බවටත් ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාරතා සඳහන් කර තිබෙනවා.

    ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිදුකරන ලද පරීක්‍ෂණයකින් අනාවරණය කරගෙනඅ ැත්තේ කොටි සංවිධානය නැවත කරලයට පැමිණීමට උත්සාහ කරන බවයි.

    කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් විදේශීය බැංකුවලින් මුදල් ලබාගැනීමට උත්සාහ කරන බවත් ඒ හරහා සිය සංවිධානය නැවත පණගැන්වීමට ඔවුන් උත්සාහ කරන බවත් එම ඒජන්සිය හෙළිකරගෙන තිනෙවා.

    සංඛ්‍යාත්මකව ප්‍රමාණයක් නොතිබුණද සැලකිය යුතු හිටපු කෙටි සාමාජිකයන් පිරිසක් සිටින අතර ඔවුන් බොහෝමයක් ඉන්දියාව ආශ්‍රීතව පදිංචිව ජීවත්වේ.

    මීට වසර තුනකට පෙර කොටි සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට දැරූ උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කර තිබෙනවා.

    එහිදී සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ලෙස හඳුනාගෙන ඇති තමිල්නාඩුවේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව පදනම් කර ගත් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ නියෝග යටතේ ඔවුන් කටයුතු කර ඇති බවවත් විමර්ශකයින් අනාවරණ කරගෙන තිබෙනවා.

    උපුටා ගැනීම : දිවයින පුවත්පත 20225-11-10
    පෙර පුව​තජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
    ඊළඟ පුව​ත සුළි කුණාටු නිසා පිලිපීනයට යලිත් දැඩි බලපෑම් !

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group