Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    2026-09-03

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • පලතුරු වගාවට නව රක්ෂණයක්
    • ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි
    • ඉදිරි දින වල වැසි තත්වය වැඩිවන ලකුණු
    • 22ට එරෙහි පෙත්සම් විභාගය අවසන් – රහසිගත නිගමනය කථානායකට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ගුවන් සමාගම් ඉතිහාසය අළුත් කිරීමට සැරසෙයි

    ඉන්දීය ගුවන් සමාගම් ඉතිහාසය අළුත් කිරීමට සැරසෙයි

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සිය ගුවන් සේවා ක්ෂේත්‍රය වාර්තා ගත අයුරින් ප්‍රසාරණය කිරීමට සුදානම් වනවා.

    විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාවේ දේශීය ගුවන් සමාගම් විසින් මේ වනවිටත් ගුවන් යානා 1,100 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇනවුම් කර ඇතැයි බවයි.

    එයාර් ඉන්දියා සමාගම වසර 17 කට පසුව වැඩිම ගුවන් යානා ඇනවුමක් මෙවර සිදු කර ඇති අතර එම සංඛ්‍යාව 470 ක්.

    එයාර් බස් වර්ගයේ ගුවන් යානා සහ බෝයිං වර්ගයේ ගුවන් යානා ඊට ඇතුළත්.

    ඉන්දියාවේ විශාලතම ගුවන් සමාගම වන ඉන්ඩිගෝ සමාගම ද ගුවන් යානා 500 කට ආසන්න සංඛ්‍යාව ඇනවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ඉන්දියාව යනු ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගුවන් සේවා ක්ෂේත්‍රය හිමි රට ලෙස ප්‍රකට වනවා.

    ඉදිරි වසර 15 තුළ ඉන්දීය ගුවන් සේවා ක්ෂේත්‍රයට ගුවන් යානා 2000 ක් පමණ එක් කර ගැනීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අපේක්ෂාව වී තිබෙනවා.

    Air India Company
    පෙර පුව​තස.ජ.බ. යේ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්
    ඊළඟ පුව​ත මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    පලතුරු වගාවට නව රක්ෂණයක්

    ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    2026-09-03

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-03

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group