ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමෙරිකාවේ නිල සංචාරයක් සදහා සහභාගී වීමට නියමිතව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකාවේ ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා විසින් නිවේදනය කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පෙබරවාරි මාසයේ සිදු වන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් පසු අමෙරිකාවේ නිල සංචාරයකට එක් වන පළමු රාජ්‍ය නායකයා වනුයේද ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.
මෙම සංචාරයේදී දෙරටේ අන්තර් සහයෝගීතාවය පිළිබදව කරුණු රැසක් සාකච්ඡාකරන බවයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













