ඉන්දියාවේ මුම්බායි සහ තානේ ප්‍රදේශ සදහා කාළගුණය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට කාළ ගුණ ඒජන්සිය සදහන් කර ඇත්තේ ඉදිරි පැය කිහිපය තුල එම ප්‍රදේශ සදහා අධික වර්ශාපතනයක් ඇති වන බවයි.
ඒත් සමග හදිසි ගං වතුර ත්ත්වයක් ඇති වීමේ අවධානමක්ද පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මහාරශ්ට ප්‍රාන්තයේ මුම්බායි, පල්ගාර්, තානේ, රයිගාඩ් සහ රත්නගිරි ඇතුළු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
තවද නාසික්, පූනේ, සතාරා, ජල්ගෝන් සහ ගඩ්චිරෝලි යන ප්‍රදේශ සදහා තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ඊ සිගරට් අලෙවිකරුවෙක් අල්ලයි
- නීති විරෝධීව ගෙන්නූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
- විමල්ට පොලිසියෙන් කැඳවීමක්
- නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට
- කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පනී
- දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට 3,668,000ක ආදායමක්
- කෙහෙල්බද්දර පද්මේට අයත් ගිනි අවියක් සොයාගැනේ