ඉන්දියාවේ උත්තරාකණ්ඩි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වළාකුළු පිපුරුමක් සිදුව තිබෙනවා.
වළාකුළු පිපුරුමත් සමග එම ප්‍රදේශයට අදික වර්ශාවක් ඇද හැලී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වර්ශාවත් සමග ප්‍රදේශයේ පසු කදු නාය ගොස් ඇති අතර චමෝලි ප්‍රදේශය හරහා සැඩ ජල පහරක්ද ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් චමෝලි ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදු වී ඇති අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














