ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ රායිචූර් උත්සවයේ මුහර්රම් චාරිත්‍රි අතර තුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චාරිත්‍රය වෙනුවෙන් සකස් කර ඇති ගිනි වලකට වැටීමෙන් මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එම පුද්ගලයා ලයිගසූර් රජයේ රේහල වෙත ඇතුලත් කරන විටත් මිය ගොස් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර කර්නාටක ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වල ගනේෂ පිළිම සහ නාග පිළිම විනාශ කිරීමක් හේතුවෙන් එම ප්‍රාන්තය පුරා මහජන විරෝධයක් ආරම්භ වී තිබෙනවා.
නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම පිළිම විනාශ කර ඇති බවයි කර්ණාටක පොලීසිය සදහන් කළේ.
මේ වන විටත් සිදුවීමට විරෝධය පළ කරමින් ප්‍රාන්තය පුරා මහජන විරෝධතා මාලාවක් ආරම්භ වී ඇති බවද ඉන්දීය මාද්‍ය වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද













