Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවට ලකුණු 21ක ජයක්

    ඉන්දියාවට ලකුණු 21ක ජයක්

    2025-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගවාලියේ ඉන්දියාව සහ ඕමානය අතර පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් පමණි.

    ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 56ක් අබිශේක් ශර්මා ලකුණු 38ක් Tilak Varma ලකුණු 29ක් ලබාගැනීමට සමත් වූළුා.

    Axar Patel ලකුණු 26කට දැවී ගියා.

    නොදැවී පන්දුවට පහර දුන් Harshit Rana ලකුණු 13ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Shah Faisal, Jiten Ramanandi සහ Aamir Kaleem කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ජයග්‍රහණය සඳහා ලකුණු 189ක් හඹා යාමට පිටියට පිවිසි ඕමාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

    එහිදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් Aamir Kaleem ලකුණු 64ක්ද Hammad Mirza ලකුණු 51ක්ද Jatinder Singh ලකුණු 32ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Hardik Pandya, Arshdeep Singh, Harshit Rana සහ Kuldeep Yadav එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ඉන්දීය කණ්ඩායමේ Sanju Samson ය.

    පෙර පුව​තඅල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට වැසි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group