ඉන්දීය රජය මුස්ලීම් විරෝධී පුරවැසි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විසින් 2019 වසරේදී මෙම මතභේදාත්මක නීතිය සම්මත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පනත හරහා ඉන්දියාවේ අසල්වැසි රටවලින් පැමිණෙන මුස්ලීම් නොවන සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර තිබෙනවා.
පනත සම්මත කළ අවස්ථාවේදී රට පුරා මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජයට විරෝධය පළ කිරීමට එරට පුරවැසියන් කටයුතු කළා.
උණුසුම් පුවත්
- දෙදින නිල සංචාරකයකට ඉන්දීය හමුදාපති ජනවාරි 7 දිවයිනට
- පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි
- ඕස්ටේ්රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
- දියේ ගිලි අයෙක් මරුට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි
- වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 24ක් ඉදිකිරීම් ඇරඹෙයි
- බයික් ඉස්සූ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි
- 2026 පළමු පාසල්වාරය හෙට ඇරඹෙයි













