ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා.
ඒ රාජස්තාන් රෝයල්ස් හා පන්ජාබ් කින්ග් කණ්ඩායම් අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ජායිපුර්හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට තරගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ රෝයල් චැලෙන්ජර්ස් බන්ගලුර් කණ්ඩායමයි.
ඒ තරග 12කින් තරග 8 ජයග්‍රහණය කරමින්.