මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අගෝස්තු අවසන් වන තුරු අවශ්‍ය තෙල් තොග සැපයුම තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














