ඉදිරියේදී ඇතැම් ක්ෂේත්‍රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු බවයි.
හඬ පට ධාවකයතමාගේ වැටුපෙන්ද සැලකිය යුතු මුදලක් රජයේ බදු ප්‍රතිපත්තියට අනුව කපා හැර ඇති බවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කෙසේ වෙතත් අධිකරණය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අනිකුත් බුද්ධිමතුන් පවසන පරිදි තමන්ට රට හැර දා යාමට කිසි විටෙකත් සිතා නොමැති බවයි.
හඬ පට ධාවකය