Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා”-අමාත්‍ය ෂෙහාන්

    “ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා”-අමාත්‍ය ෂෙහාන්

    2024-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම විශ්වාසය සිය කටයුතු පවත්වාගෙන යාම කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරන බවයි.

    ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් වෙනස්කම්  සිදු කරමින්  රට නිසි මාර්ගයට අවතීර්ණ කිරීමේ කාර්යට උර දුන් සියලු පාර්ශ්වයන්ට නිසි ගෞරවය හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන අභිමන් ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වසරේ පළමු මාස 04 අවසානයේ දී (අප්‍රේල් 25 වන විට) ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 757,000 ඉක්මවා ගොස් ඇතැයි කියා සිටි අමාත්‍යවරයා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවීමට එය ප්‍රධාන සාධකයක් බව පැවසීය.

    එබැවින් මීට පෙර ක්‍රියාත්මක වූ සුපිරි ත්‍යාග හිමි කර ගත හැකි ගුවන්තොටුපොළ ලොතරැයියක් හඳුන්වා දීමට මෙය උචිත අවස්ථාව බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

    ඉදිරි මාස තුනක කාලය තුළ ආර්ථිකය තව දුරටත් ශක්තිමත් වන බවත් ජනතාවට තවදුරටත් ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වාසිය ලැබෙනු ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

    ආශ්‍රීත පුවත්:  ඉදිරි සතියේ දැවැන්ත වර්ජනය ගැන සෞඛ්‍ය අංශ වලින් පැහැදිලි කිරීමක්
    Sri Lanka
    පෙර පුව​ත“ජවිපෙ එවුන් මම ඉපදුන අවුරුද්දවත් දන්නෙ නෑ” D.වීරසිංහ මාලිමාවට නෙළයි
    ඊළඟ පුව​ත ප්‍රේමදාස මුදුන්කොටුව ශූරීන්ගේ නික්ම යාම ගැන සමකාලීන සහෘදයන් කම්පා වෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group