Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි

    ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-11-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි විශ්වාසයක් ඇතැයි එම පෙරමුණේ තරුණ කණ්ඩායමේ නායකයා පවසනවා.

    වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් හැටන් නගරයේදී අද(15) අත්පත්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.

    මේ රටේ ජීවත් වන හින්දු සම්භවයක් ඇති ලක්ෂ15ක් පමණ වන ජනතාවට කිසිදු ඉඩමක හෝ නිවසක හිමිකමක් මෙතෙක් ලබා නොමැති බවත්, තිබූ ඉඩම් අයිතිය 1948 වසරේදී එවකට රට පාලනය කළ පාලකයින් විසින් අහිමි කළ බවයි එම පක්ෂයේ මහලේකම් ජීවන් රාජේන්ද්‍රන් මහතා කියා සිටින්නේ.

    රටේ අනෙක් පුරවැසියන් මෙන්ම සියලුම වරප්‍රසාද සහ හිමිකම් වතුකරයේ හින්දු සම්භවයක් ඇති ජනතාවටද ලැබිය යුතු බවයි ජීවන් රාජේන්ද්‍රන් මහතා පවසන්නේ.

    ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා අත්පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවට එක්වූ එම පක්ෂයේ තරුණ කණ්ඩායම් නායක සරත් කුමාර මහතා කියා සිටියේ වතුකරය නියෝජනය කළ දේශපාලකයන් වතුකරයේ ජනතාව මුලා කරමින් දේශපාලන කටයුතුවල නියැලී සිටින බවයි.

    වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ රජයක් යටතේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩි කිරීමට කටයුතු කලාසේම වතුකරයේ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බවත් එය ජනාධිපතිවරයා විසින් සිදු කරන බවට තම පෙරමුණ සහ වතුකරයේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් සරත් කුමාර මහතා පවසනවා.

    පෙර පුව​තහෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අම්බලන්ගොඩ දේවාලයේ සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group