Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇසළ පෙරහැර මංගලයයට දින නියම වෙයි

    ඇසළ පෙරහැර මංගලයයට දින නියම වෙයි

    2025-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍ය 2025 පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ජුලි මස 25 වන දිනට යෙදෙන සුබ නැකතට සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑන මහතා කියා සිටියේ.

    දියවඩන නිලමේවරයා මේ බව කියා සිටියේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කෙරෙන දිනයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ අද(19) පැවැති සාකච්ඡාවේදීයි.

    දේවාල අභ්‍යන්තර පෙරහැර දින පහක් පැවැත්වීමෙන් පසුව පළමු කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි.

    ඒ අනුව කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා සිට අගෝස්තු මස 03 වනදා දක්වා වීදි සංචාරය කෙරෙනු ඇති.

    ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 04 වනදා බවයි දියවඩන නිලමේවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ.

    අවසන් රන්දෝළි පෙරහැර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන ජුනි මස 08 වැනිදා රාත්‍රීයේ වීදි සංචාරය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටලුවක් බව මෙහිදී දියවඩන නිලමේවරයා සහ සතර මහා දේවාලයන්හි නිලමේවරුන් කියා සිටියා.

    මින් පෙර මෙරට හීලෑ අලි ඇතුන් 200ක් පමණ සිටියත් එම සංඛ්‍යාව මේ වන විට 90ක් දක්වා පහත බැස ඇති බවයි එහිදී අනාවරණ වූයේ.

     

    පෙර පුව​තමනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත VIDEO : කෝප් කමිටුවේ සංදර්ශන ගැන නාමල්ගෙන් අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group