Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල්ලේදී අනතුරට පත් බස් රථයේ වටිනාකමට වඩා මෝස්තරවලට වියදම් කරලා

    ඇල්ලේදී අනතුරට පත් බස් රථයේ වටිනාකමට වඩා මෝස්තරවලට වියදම් කරලා

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගියදා ඇල්ල ප්‍රදේශයේදී 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වූ බස් රථයේ වටිනාකමකට වඩා බස් රථයේ මෝස්තර සඳහා අයිතිකරු විසින් මුදල් වැය කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද(12) කියා සිටියා.

    බස් රථ අනතුරේ විමර්ශන කටයුතු සඳහා තමන්ද සහභාගි වූ බවත් එහිදී බස් රථයේ අයිතිකරු සමග සාකච්ඡා කිරීමේදී බස් රථය ලක්ෂ 55කට මිලදී ගෙන බස් රථයේ මෝස්තර සඳහා රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වැය කළ බව අනාවරණ වූ බවයි.

    විනෝද චාරිකා සඳහා යන පිරිස්වලින් මෝස්තර බස් රථවලට විශාල ඉල්ලුමක් පවතින නිසා තමන් එවැනි විශාල මුදලක් වැය කර බස් රථය විනෝද චාරිකා සඳහා මෝස්තර යොදා බස් රථය අලංකාර කළ බවද අයිතිකරු විසින් පැවසූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

    බස් රථයේ මෝස්තර සඳහා විශාල මුදලක් වැය කර තිබුණද බස් රථය නිසි ලෙස නඩත්තු නොකර තිබූ බවට පරීක්‍ෂණවලදී අනාවරණ වූ බවත් බස් රථයේ තිරිංග පද්ධතියේ පසුපස හබ් කොටසේ කාලයක් තිස්සේ ග්‍රීස් කාන්දුවක් තිබී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

    අධික බෑම් සහිත මාර්ගවල තිරිංග පද්ධතිය එක දිගටම ක්‍රියාත්මක කරමින් වාහන ධාවනය කිරීමේදී වාහනවල රෝදවල ඩ්‍රම් කොටස රත්වීම නිසා තිරිංග පද්ධතිය අක්‍රීය වන බවද ජාලිය බණ්ඩාර මහතා කියා සිටියා.

    සංචාරයක් සඳහා යාමට පළමුව තමන් තෝරා ගන්නා වාහනය ආරක්ෂාව සම්බන්ධයෙන් විහේෂ අවධානය යොමු කර එම වාහනය නිසි ලෙස නඩත්තු කර තිබේද සහ එම වාහනයේ රියදුරාගේ පළපුරුද්ද පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙයසි නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂකවරයා සංචාරයන් සඳහා යාමට අදහස් කරන පිරිසගෙන් ඉල්ලා සිටින්නේ.

     

    පෙර පුව​තආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
    ඊළඟ පුව​ත ශෂීන්ද්‍ර යලිත් රක්ෂිත බන්ධානාගාරයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group