බදුල්ල – ඇල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇල්ල රොක් හෙවත් ඇල්ල කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ගින්න පැතිරි ඇති අක්කර ප්‍රමාණය මෙතෙක් ප්‍රකාශ කළ නොහැති අතර, ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදමින් සිටින බවයි.