දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ඇල්ල ඔඩිසි නානුඔය නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ප්‍රවාහනල මහා මාර්ගල වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ අනිත් සෑම දිනකම 14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිත අතර පෙගවග 8.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය පගවග 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනවා.