Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල මාර්ගයක් පිළිසකර කිරීම ඇරඹෙයි

    ඇල මාර්ගයක් පිළිසකර කිරීම ඇරඹෙයි

    2025-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැව් තුනකට අයත් ප්‍රධාන ඇළ මාර්ගයක් වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.

    වසර ගණනාවක් තිස්සේ වාන් ජලයෙන් යටවන මහවැලි ඩී කලාපයේ වැව් තුනකට අයත් ප්‍රධාන වාන් ඇළ පිළිසකර කිරිමේ කටයුතු ආරම්භ කෙරුණේ මහවැලි පුනරුදය වැඩසටහන යටතේයි.

    මැද වැව / සමගි වැව / දිමුතු වැව යන වැව් තුන යටතේ ගොවිබිම් අක්කර 130ක් වගා කෙරෙනවා.

    වැව් වාන් දැමිම නිසා එම ගොවිබිම් සෑම වසරකම යට වනවා.

    නිසි ජල වහන පද්ධතියක් නොමැති වීම ඊට හේතුව බව හදුනාගත් වත්මන් රජය මහවැලි පුනරුදය හරහා රුපියල් ලක්ෂ 10ක් වැය කරමින් සමගි වැවේ වාන් ඇළ කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත්තා.

    පෙර පුව​තමැදපෙරදිග යුධ ගැටුම් වලින් සිදුවන බලපෑම ගැන සෙවීමට අමාත්‍ය අනුකමිටුවක්
    ඊළඟ පුව​ත කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයට නව පරිපාලන ගොඩනැගිල්ලක්

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group