ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- සේවකයින් බදවා ගන්නේ පුරප්පාඩු වලට පමණයි
- ෆොන්සේකා ආණ්ඩුව අගයයි
- විපක්ෂ කණ්ඩායම් තියුණු උත්සහයක -සමන්ත විද්‍යාරත්න
- නවයෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පත්වෙයි
- පිලිපීන සුළි කුණාටුවෙන් මිය ගිය ගණන ඉහලට
- එමීර් විදේශ කටයුතු රාජ්‍ය ඇමති දිවයිනට
- දුම්කොළ සහ මද්‍යසාර ගැන ප්‍රභල අනාවරණයක්
- ඇෆ්ඝනිස්තානයට ඉන්දියාවෙන් ආධාර













