Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 06 ක් ජීවිතක්ෂයට

    ඇමරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 06 ක් ජීවිතක්ෂයට

    2023-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා .

    වෙඩික්කරු ප්‍රථමයෙන් වෙළඳසැලකට ගොස් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .

    අතර ඉන් විනාඩි කිහිපයක් ඇතුළත දී නිවාස දෙකක, මෝටර් රථයක ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා .

    සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ .

    මේ වසර ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකාවේ මෙවැනි සමූහ වෙඩි තැබීම් 73ක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේනවා .

    06 people lost their lives in a series of shootings in America
    පෙර පුව​තඅම්පිටියේ සුමනරතන හිමිගෙන් චෝදනාවක්
    ඊළඟ පුව​ත පාකිස්තානය යුක්රේනයට අවි සැපයුම ඉහළ දමයි

    සබැ​ඳි පුවත්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group