අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඩලාස් නගරයේ වෙළද සංකීර්ණයකදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.
නාදුනන තුවක්කරුවෙකු විසින් වෙළද සංකීර්ණයේ සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබෙනවා.
තුවක්කරු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.