ඇමෙරිකාවේ හටගෙන ඇති බිත්තර හිඟය හේතුවෙන් තුර්කියෙන් බිත්තර මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට තුල බිත්තර නිෂ්පාදනය අඩාල වී ඇත්තේ ඇමෙරිකාව පුරා පැතිරයන කුරුළු උණු රෝගය හේතුවෙන් .
පසුගිය සතියේ දී එරටින් ඉතිහාසයේ වැඩිම බිත්තර මිලද වාර්තා වුණා.
බිත්තර 12ක වටිනාකම සටහන් වූයේ ඩොලර් 04 යි දශම 9 යි5ක් ලෙසයි.