Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකාවේ පාලමක් කඩා වැටීමේ අනතුර සිදුකළ නෞකාව ලංකාවට

    ඇමරිකාවේ පාලමක් කඩා වැටීමේ අනතුර සිදුකළ නෞකාව ලංකාවට

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩාවැටුණු අනතුර සිදුකළ බහලුම් ප්‍රවාහන නෞකාව ලබන මස 22 වනදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුණා.

    එහිදී අතුරුදන්වූ බව කියන 20 කට වැඩි පිරිසක් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

    නෞකාව අනතුරට ලක්වන විට බැල්ටිමෝර් වරාය ආසන්න ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට ත් අඩු මට්ටමක පැවති බව සඳහන්.

    පෙර පුව​තඅවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් වෙයි
    ඊළඟ පුව​ත හෙද සංගමයත් වර්ජනයකට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group