Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක්

    ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක්

    2024-03-03කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA) ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට  අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක් ……

    ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා ශ්‍රී ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ  මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක”  ලොරි රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට  ප්‍රධානය කිරීම පසු ගිය දින එහිදී  සිදුවිය.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා ශාන්තිකර කළාපයේ  අධ්‍යක්ෂ පියෝ ස්මිත් (pio Smith), ජපන් තානාපති කාර්යාලයේ වැඩබලන  තානාපති කත්සුතී කොටාරෝ යන මහත්වරුන් විසින් ප්‍රධානය කරන ලදී .

    ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් හදිසි නාරිවේද පහසුකම් වලින් සමන්විත වන පරිදි “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක” ලොරි රථ සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වෛද්‍ය මැදිරියකින් සමන්විත වේ . නාරිවේද ඇදකින් මෙන්ම සියලු වෛද්‍ය උපාංග වලින් සමන්විත වන අතර  හදිසි ආපදා තත්ත්වයකදී එම ප්‍රදේශ වලට  සෞඛ්‍ය  සේවා කටයුතු සදහා යෙදවීමට  හැකිවන ලෙස  මෙම  ජංගම රථ සකස් කර ඇත.

    ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයට ඇදන් සියයක්, ජෛයිව ආරක්ෂණ කැබිනට් , ශීතකරණ, CPAP යන්ත්‍ර, ඇතුලු තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය  උපකරණ රැසක් ඊට  ඇතුලත් වේ.

    මෙම ප්‍රධානය භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් කියා සිටියේ …….

    ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් ලබා දීම පිළිබදව ජපන් රජයටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළටත් විශේෂ ස්තූතියක් පිරිනැමිය යුතු බවත් , ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය අංශය ලෝකයේ දියුණු රටවල මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයන්ට සමාන බව දත්ත මගින් පෙන්වා දී ඇති බවද අවධාරණය කලේය.

    මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් ගුණාත්මක විධිමත් හා කාර්යක්ෂම  අයුරින් පවත්වාගෙන යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන විශිෂ්ඨ මානව සම්පත බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ,

    කොවිඩ් සමයේ මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ  දැඩි කැපවීම  ඊට ලගම උදාහරණය ලෙස ගෙනහැර දැක්වය හැකි බවත්,ඒ සදහා ජපනය වැනි ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලී රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ වැනි සංවිධානද මනා දායකත්වයක් දැක්වූ බවද පැවසීය .

    ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා ගුණාත්මක අයුරින් පවත්වා ගෙන යාම සදහා ලබා දෙන සහය අගයන බවත් , ඉදිරියටත් එම සහය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සදහා අපේක්ෂා කරන බවද කීහ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් , ප්‍රදානයන් හා ජාත්‍යන්තර සබදතා ප්‍රධාන  සම්භන්දීකාරක වෛද්‍ය අන්වර් හම්දානී, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ  මෙරට නියෝජිත Kunle Adeniyi යන මහත්වරුන් හා  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිළධාරින් පිරිසක්ද සහභාගි වූහ.

     

    පෙර පුව​තලොවම සොයන අම්බානි පුතුගේ මංගල්‍යයට ලොව ධනවතුන් රැසක්
    ඊළඟ පුව​ත රුසියාවේ සිවිල් රැකියා සදහා යොමු කරන බව පවසා යුධ සේවයට රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group