Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්
    • දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්
    • රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
    • ගිනි අවියක් සමඟ කාන්තාවක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇතැම් පළාත් වල අදත් තද වැසි

    ඇතැම් පළාත් වල අදත් තද වැසි

    2023-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් පවසනවා.

    උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    ඌව සහ මධ්‍යම පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

    වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

     

    http://vnews.lk/wp-content/uploads/2023/11/KALAGUNAYA-EDIT.mp3
    පෙර පුව​තදිස්ත්‍රික් ලේකම්වරුන්ට රනිල්ගෙන් නව තනතුරක්
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ

    සබැ​ඳි පුවත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    ඩෙංගු රෝගීන්ගෙන් සියයට 30 ක් බාලවයස්කරුවන් බවට සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

    දින දෙකක ජල කප්පාදුවක් පිළිබඳ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    2026-07-23

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    2026-07-23

    පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්

    2026-07-23

    හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group