ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
පාසලෙන් ලබා දුන් දහවල් ආහාරයෙන් පසුව ක්ලාන්ත වීම හේතුවෙන් මෙම සිසුන් පිරිස පස්සර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
මෙම සිසුන් අතර සිසුන් හයදෙනෙකු සහ සිසුවියන් තිදෙනකු සිට්න බවත් , ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහලේ ප්‍රකාශයකු සඳහන් කලා.
උණුසුම් පුවත්













