ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම
සහභාගීවන දෙවන තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.
ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.
සමස්ත තරගාවලියේ 08 වන තරගය වන මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි
ජාත්‍යන්තර ක්‍ර ිකට් ක්‍ර ීඩාංගනයේදීයි.
මෙම තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට
එරෙහිව පැවැත් වුණා.
එම තරගයෙන් කඩුළු 06ක ජයක් ලබා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත්
වුනේ.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙරට වේලාවෙන් අද පස්වරු 05.30 ට සමස්ත තරගාවලියේ 07 වන
තරගය පැවැත්වෙනවා .
එක්සත් අරාබි එමීර් සහ ඕමාන් කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය අබුඩාබි
හිදී පැවැත්වෙනු ඇති.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













