Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට

    ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට

    2025-09-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා .
    ඒ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

    ඊයේ පැවති තරගයෙන් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.
    ඒ අනුව එහි පළමු ස්ථානය හිමි කර ගෙන සිටින ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගෙන ඇති අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.689ක් ලෙස දැක්වෙනවා .
    ඉන්දියාව මීළඟට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට නියමිතයි.

    මෙම සටහනේ දෙවන ස්ථානය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
    ඒ ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.121ක් ලබා ගනිමින් .
    ඔවුන් ඉන්දියාව සහ පකිස්ථානය සමඟ මීළඟට තරග වදිනු ඇති.

    ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ගිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
    ඔවුන් ක්‍රීඩා කළ එකම තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු කිසිවක් හිමි වී නැහැ.
    ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.121ක් ලෙස සටහන්ව තිබෙනවා .
    මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග කිරීමට නියමිතයි.

    ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය පකිස්ථානයට හිමිව තිබෙනවා.
    ඔවුන්ද ක්‍රීඩා කළ එකම තරගය පරාජයට පත් වූ අතර, ප්‍රසාද ලකුණු ලබා ගැනීමටද හැකිව නැහැ.
    ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.689ක් ලෙස දැක්වෙන පකිස්ථානය මීළඟට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  2024 අයි.පී.එල් කිරුල කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සතු කර ගනියි
    #srilanka #cricket #srilanka #foreignnews #maldives #indianarmy #srilankacricket #cricket are huka bhai Asia cup 2025 india cricket IPL 2025
    පෙර පුව​තකම්කරැ ජංගම සේවා සතිය අද සිට
    ඊළඟ පුව​ත ජනපති අනුර අද ඇමරිකාවට

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group