Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයේ නිල තරග සැලසුම් එළියට

    ආසියානු කුසලානයේ නිල තරග සැලසුම් එළියට

    2023-08-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලසාන පන්දුවාර පනහ ක්‍රිකට් තරගාවලියේ නිල තරග සැලසුම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    තරග 13කින් සමන්විත මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ පාකිස්තානයයි.

    එහෙත් සත්කාරකත්වය හිමි පාකිස්තානයේ තරග හතරක් පමණක් පැවැත්වෙන අතර සෙසු තරග 9ම පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹදී සහ පල්ලෙකැලේදියි.

    තරගාවලිය අගෝස්තු මස 30 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

    මෙවර තරගාවලියේ කණ්ඩායම් හයක් තරග වදින අතර එම කණ්ඩායම් හය කාණ්ඩ දෙකක් යටතේ තරග වදිනවා.

    ඒ අනුව මූලික වටයේදී A සහ B යනුවෙන් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් තුනක් ඇතුළත්.

    ඒ අනුව A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ක්‍රිඩා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමග තරග වැදීමට නියමිතයි.

    එක් කණ්ඩායමකට ඒ අනුව තරග  දෙක බැගින් හිමිවන අතර එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් හතර  සුපිරි හතර වටයට සුදුසුකම් ලබාගැනෙනු ඇති.

    සුපිරි හතර වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් තුන සමගින් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අනුව සුපිරි හතර වටයේ මුල් ස්තාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අවසාන මහා තරගයට සුදුසුකම් ලබනවා.

    සුපිරි හතර වටයේ තරග හයෙන් පහක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම විශේෂත්වයක්.

    තරගාවලියේ අවසන් මහා තරගය එළැඹෙන සැප්තැම්බර් 17 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 30 වනදා පාකිස්තානය සහ නේපාලය අතර පැවැත්වෙන්නේ පාකිස්තානයේ මුල්තාන්හිදියි.

    දෙවන තරගය අගෝස්තු 31 වනදා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

    ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

    තෙවන තරගය සැප්තැම්බර් මස 2 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන්නේද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

    මේ අතර සිව්වන තරගය සැප්තැම්බර් 3 වනදා බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් හිදියි.

    සැප්තැම්බර් 4 වනදා තරගාවලියේ පස්වන තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නේපාලය අතරයි.

    ආශ්‍රීත පුවත්:  ආසියානු කුසලානයේ සත්කාරකත්වය කියන්න ICC ය කල් ගනී

    එම තරගයද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

    පළමු වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන අතර එම තරගය සැප්තැම්බර් 5 වනදා පාකිස්ථානයේ ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

    මේ අතර සුපිරි හතර වටයේ පළමු තරගය සැප්තැම්බර් 6 වනදා පාකිස්ථානයේ ලාහෝර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    සුපිරි හතර වටයේ සෙසු තරග පහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

    ඒ සැප්තැම්බර් 9, 10, 12, 14 සහ 15 යන දිනයන්හිදීයි.

    තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් මස 17 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

     

     

    Asia cup 2023 asia cup 2023 qualifiers men's odi asia cup 2023 Men's odi asia cup 2023 date Men's odi asia cup 2023 group Men's odi asia cup 2023 schedule Men's odi asia cup 2023 team list
    පෙර පුව​තප්‍රදේශ රැසකට අද දින ජල සැපයුම අත්හිටුවයි
    ඊළඟ පුව​ත අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කරයි .

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group