Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද

    ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද

    2023-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලනා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි.

    මේ අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ කොළඹ ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

    වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පෙරේදා පැවැති ඉන්දු – පාකිස්තාන තරගය ද ප්‍රතිඵලයකින් තොරවයි අවසන් කිරීමට සිදු වුණේ.

    තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර දී එළඹෙන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි. අනතුරුව සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 5 හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

    කොළඹ පැවැත්වීමට නියමිත එම තරග දඹුල්ලේදී පැවැත්වීම පිළිබද මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් කණ්ඩායම් දැනුවත් කිරීමට ද ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

     

    පෙර පුව​තකෙහෙළියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
    ඊළඟ පුව​ත හයිකුයි චන්ඩ මාරුතයෙන් 40 ස් දෙනෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group