බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආසන පටි නීතිය අලුතින් පනවන ලද නීතියක් නොවන බව මෝටර් රථ කොමිෂන් සභාවේ කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසනවා. ඉදිරියේදි අධිවේගි මාර්ග බස්වල ආසන පටි පැළදවීමටද සැලැස්මක් සකස් කරන බවයි ඒ මහතා සදහන් කලේ.