සටන් පාඨ හා තර්කවලට යට වී රටේ අනාගතය අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා.
මගෙන් පටන් ගමු අනුරාධපුර දිස්ත්රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.
ආර්ථික ප්රතිව්යුහගත කිරීමේ නීතිය මැයි මාසය වන විට ගෙන එන බවයි රනිල් වික්රමසිංහ මහතා සදහන් කළේ.
ඪධෂක්ෑ ක්ඹඔ – රනිල් 01
මෙම තරුණ සමුළුවට එක්ව සිටි තරුණ, තරුණියන් යොමුකළ ගැටළුවලට ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
ඪධෂක්ෑ ක්ඹඔ – රනිල් 02