බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ 2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත යන පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.