Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ආර්ථික අර්බුදය නැති කිරීමට සුදුසුම නායකයා රනිල්.”-ඇමති ශෙහාන්

    “ආර්ථික අර්බුදය නැති කිරීමට සුදුසුම නායකයා රනිල්.”-ඇමති ශෙහාන්

    2024-04-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

    ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මේ අතර ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    ආශ්‍රීත පුවත්:  පොලිසිය රැස්වෙයි-මත්ද්‍රව්‍ය මැඩලීමට විශේෂ සාකච්ඡා (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉන්දුනීසියාවේ සංචාරයක
    ඊළඟ පුව​ත පොලිසියට ගංජා විකුණන්න ගිය සුරාබදු ලොක්කෝ

    සබැ​ඳි පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group