Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරක්ෂක ලේකම්, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක

    ආරක්ෂක ලේකම්, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සංචාරයක

    2024-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙය වීම විශේෂත්වයක්.

    එම සම්ප්‍රාප්ත වීමත් සමඟ යුද හමුදා විධායක මේජර් ජෙනරල් චමිල මුණසිංහ විසින් සම්මාන මුරයක් පිරිනමමින් ඔහු පිළිගනු ලැබුවා.

    ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් ලැබුවා
    ඔහු විසින් යුධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දීමද සිදුකරනු ලැබුවා

    මෙහිදී, ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද සාකච්ඡාවක නිරත වුණා.

    ආශ්‍රීත පුවත්:  ජනපති අපේක්ෂකවරු කියන කතා
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තකැළණිවැලි මාර්ගයේත් දුම්රිය ධාවනයට බාධා
    ඊළඟ පුව​ත දෙසැම්බරයේ විදුලි ගාස්තුව පහළ දමිමට තීරණයක්

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group