Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි

    ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමාජ මාද්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගත් ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත, දෘශ්‍යාබාධිත, ශ්‍රවණ ආබාධිත, කථන ආබාධිත 650 දෙනෙක් ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටම නොමිලේ ශ්‍රී පාද ස්ථානය කරුණා කර ආපසු ඔවුන්ව නිවෙස්වලටම ගෙන ගොස් හැරලීමේ පින්කමක් ජනවාරි 01 දින සිදුකර තිබෙනවා.

    හෝමාගම ප්‍රදේශයේ පදිංචි සනත් අත්තිඩිය නමැති ඉංග්‍රීසි බාහිර පන්ති පවත්වන ගුරුවරයකු විසින් මෙම පින්කම සෑම වරසකම පවත්වන අතර මෙවර ඔහු 09 වෙනි වතාවටත් මෙය සිදුකර තිබෙනවා.

    දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම තෝරා ගත් එම ආබාධිත පිරිස් බස් රථ 14කින් නල්ලතන්නිය වෙත රැගෙනවිත් එම පිරිස තවත් පුද්ගලයින් රැසකගේ සහයෝගය මත ශ්‍රීපාදස්ථානය වන්දවා ආපසු එම පිරිස් නිවෙස්වලට හැරලූ බවයි මෙම පින්කම සංවිධානය කළ සනත් අත්තිඩිය මහතා කියා සිටියේ.

    මෙම පිරිසට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ආහාරපාන නොමිලේ ලබාදී ඇති අතර ශ්‍රී පාදය කරුණාකරවූ ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාදය කරුණා කිරීමට සහ ආපසු නල්ලතන්නිය වෙත ඒමට සාමාන්‍ය වන්දනාකරුවෙකුට ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වූ බවත් එය පැය 20-24ක කාලයක් ගත් බවයි අත්තිඩිය මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    ඇතැම් පුද්ගලයින්ව ශ්‍රී පාද උඩමළුව දක්වා ඔසවාගෙන යාමට සිදු වූ බවත් ඒ සඳහා තමන්ගෙන් අධ්‍යාපනය ලැබූ ආදි සිසුන්ගෙන්, වර්තමාන සිසුන්ගෙන් සහ මෙම පින්කමට වසර කිහිපයක් තිස්සේ සහයෝගය දක්වන ඇල්පිටිය හිපංකන්ද සමාධි පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 60 නමක් ඇතුළු දහසක් පමණ දෙනාගේ පූර්ණ සහයෝගය ලැබී තිබෙනවා.

    පෙර පුව​තවෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
    ඊළඟ පුව​ත පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group