Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස සම්බන්ධයෙන් අණාවරණයක්

    ආපදා හේතුවෙන් විනාශ වූ නිවාස සම්බන්ධයෙන් අණාවරණයක්

    2025-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක් මගින් මේ බව අණාවරණය කර තිබුණා.
    එම නිවේදනයට අනුව ආපදාවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
    එමෙන්ම එම දිස්ත්‍රික්කයේ නිවාස 14,111ක් සදහා අර්ධ වශයෙන්ද හානි සිදුව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ..
    දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම නිවාස සංඛ්‍යාව 767ක් .
    එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානියට පතිව තිබෙනවා.
    තෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් .
    එම සංඛ්‍යාව නිවාස 627ක් වන අතර තවත් නිවාස 20,813ක් අර්ධ වශයෙන්ද හානි සිදුව තිබුණා.

    එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 594ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 578ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 317ක්, සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 234ක්, සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

    පෙර පුව​තඅතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට පියවර
    ඊළඟ පුව​ත ආපදා හේතුවෙන් වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩිම බලපෑමක්

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group