දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 643දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි.
ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 184දෙනෙකු අතුරුදන්ව ඇති බවද එම මධ්‍යස්ථානය අවධාරණය කළා.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වුනා.
මේ වන විට පවුල් 391,401 කට අයත් 1,364,481දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පවසනවා.
මේ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 845 ක පුද්ගලයින් 83,361 දෙනෙකු තවදුරටත් රඳවා තිබෙනවා.
උණුසුම් පුවත්
- දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
- කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
- ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට














