ආදිවාසී ප්‍රජාව සඳහා මැතිරණ ඊ සේවාව හඳුන්වාදීම අම්පාර මහඔය පොල්ලේබැද්ද ගම්මානයේදී සිදු කෙරුණා.
තරුණ ආදිවාසී ප්‍රජාව සුහුරු ජංගම දුරකතන වැනි නූතන තාක්ෂණයන් බහුලව භාවිත කරනවා.
ඔවුන් සඳහා මැතිවරණ ඊ සේවා පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් ලබාදීම සිදු කෙරුණේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.