බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලාල්කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ජාතික ජන බලවේගයේ සැගවුණු අරමුණ මැනවින් දර්ශනය වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා . එහි නායක විමල් විරවංශ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: ඩෙංගු රෝගීන් 25,055ක් – මරණ 13ක් මේ වසරේ #sri lanka #vfm news Current Affairs Sinhala News Sri Lanka