ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .
ගම්පහ ප්‍රදේශයේ ඊයේ දිනයේ පැවති උත්සවයකට එක් වෙමිනියි ඔහු මේ බව ප්‍රකාශ කලේ .