Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, නොවැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්

    VIDEO : ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන්

    2025-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන් බවත් පක්ෂයක් පාලනය කළ ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා.

    උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන වේදිකාවේ කියපු දේවල් අද වන විට ඉෂ්ඨ කිරීමට නොහැකි වී ඇති බවයි.

    එසේම තවත් කෙනෙක් කියන දෙයක් පිළිගැනීමට ආණ්ඩුවේ පිරිස් අකමැති බවද උන්වහන්සේ කියා සිටියා.

    ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකදීයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මෙලෙස කියා සිටියා.

    “ජනාධිපතිතුමන්ට දැඩි අවශ්‍යතාවක් තියෙනවා රටට යමක් කරන්න. මම දැක්ක දේ.

    මේ ගොල්ලන්ට තියෙනවා ප්‍රායෝගිකව අත්දැකීම් නොමැතිකම, ඒ වගේම යම් කරුණක් පැහැදිළි කළාම අවබෝධයක් ගන්න නොහැකිකම.

    ඒ වගේම අනෙක් එක තමයි පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ.

    ඒ පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා.

    එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, ඇත්ත කථාව ඒක.

    නමුත් ජනතාවත් එක්ක වැඩකරන කොට නිර්මාණශීලීව ජනතාවට දැනෙන විදිහට අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න ඕන.

    මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න.

    එහෙම එකකුත් තියෙනවා මට පෞද්ගලිකව පේන දේ.

    මේ අය තවම මාස කීපයයි, මේ අයට තව කාළයක් දිය යුතුයි මේක කරනවාද නැද්ද කියලා විවේචන කරන්න කලින් අවස්ථාව ලබා දිය යුතුයි.

    මම ඉල්ලීමක් කරනවා ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් කරුණා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න.
    මේ ක්‍රමය වෙනස් කරලා රටට ගැලපෙන තීන්දු තීරණ ගන්න.

    සමහර අමාත්‍යංශවලට ගියහම අපිට දැනෙනවා ඒ අමාත්‍යංශ තුළ යමක් කරන්න පුලුවන් බොහෝම සීමාසහිතයි. ඉස්සර එහෙම තිබුණේ නෑ.

    මේ වැඩපිළිවෙල හොඳයි. නමුත් රටට අවශ්‍යය දේ තීන්දු ඒ විෂයපථය භාර ඇමතිවරයාට, නියෝජ්‍යය ඇමතිවරයාට, ඒ නිළධාරීන්ට තිබිය යුතුයි කියලායි මම අදහස් කරන්නේ.

    ඒ නිසා ඒ පිළිබඳවත් ආණ්ඩුව හිතනවා නම් කල්පනා කරනවා නම් මේ ක්‍රමයට අපිට යන්න බෑ කියලා වැරදි තියෙනවා නම් ඒවා පැහැදිලි කරගෙන අවබෝධ කර ගෙන කටයුතු කරන්න පුලුවන් නම් හොඳ ගමනක් මේ ආණ්ඩුවට යන්න පුළුවන්.”

    ආශ්‍රීත පුවත්:  විෂ මත්ද්‍රවය ගැන තොරතුරු දැනුම් දෙන්න විශේෂ අංකයක් - VIDEO -
    npp wanawasi rahula
    පෙර පුව​තපුහුණු පාඨමාලා ආයතන 844ක් වසා දමලා
    ඊළඟ පුව​ත එක්සත් ජනපදය සමඟ පැවති වෙළෙඳ සාකච්ඡා සාර්ථකයි – මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group