පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම සදහායි.
පසු ගිය ජුනි 12 වනදා එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයින් 171 වර්ගයේ ගුවන් යානයක් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 261 දෙනෙකු සමගින් අනතුරට ලක් වුනා.
අනතුරින් දිවි බේරා ගත හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණයි
උණුසුම් පුවත්
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි
- කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
- සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
- අද දවසේ කාලගුණ අනාවැකිය
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට













