අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලැබූ පිරිස තෝරා ගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍ය බව ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දෙනවා.
ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සූදානම් බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ලෝක බැංකු නියෝජිතයින් සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති හමුවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.
අමාත්‍ය උපාලි පන්නිලගේ , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , යන මහත්වරුන්ද මෙම හමුවට සහභාගී වී සිටියා.
මෙම රැස්වීමේදී ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ සාමාජ ආරක්ෂණය සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීම තුළින් සැබෑ ලෙසම දිළිඳු සහ අවදානම් මට්ටමේ සිටින පිරිස් හඳුනාගත හැකි බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













