බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි මස සිට සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ප්‍රතිලාභීන්ගෙන් සියයට 95 කගේ පමණ තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවද ඔහු පැවසුවා. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/06/RANJITH-SIYBALAPITIYA-EDIT.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න.