Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි

    අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි

    2025-10-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බාලවයස්කාර දියණියක් සිය බිරිද කරගත් 33 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව හොරොවිපොතාන පොලිසිය පවසනවා.

    මෙලෙස අත්අංඩගුවට ගෙන ඇත්තේ හොරොවිපොතාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකි.

    පසුගිය 07 වන දින හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි උපකාරක දුරකතන අංක 1929 මගින් ඒ පිළිබඳ තොරතුරක් ලැබී තිබෙනවා.

    මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13 යි මාස 09ක දියණියක් 33 හැවිරිදි තරුණයෙකු සිය බිරිද කරගනිමින් නිවසක ජීවත්වන බවට එම පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.

    අනතුරුව මේ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිස් ස්ථානය මගින් විමර්ශන කටයූතු ආරම්භ කළ අතර එහිදි වින්දිත දැරිය වන මැදවච්චිය ලිපිනයේ පදිංචි දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කිරිමේදී දැරිය දැනට මාස තුනකට පමණ පෙර මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා.

    ඔහූ සමග නිතර නිතර දුරකථනයෙන් කතා බස් කල බවත් දැනට සති 03 කට පමණ පෙර සැකකරු පැමිණෙන ලෙසට තමන්ට දුරකතන ඇමතුමක් ලබා දුන් පසුව සැකකරු සමග සැකකරුගේ නිවසට පැමිණ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

    එහිදී අඹූසැමියන් ලෙස එක්වු බවට දියණිය ප්‍රකාශයක් ලබා දි ඇති බවද වාර්තා වනවා.

    අනතුරුව හොරොවිපොතාන පොලිසිය විසින් මෙම තරුණ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිතුමන් වෙත ද යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

    තවද මෙම සිද්ධියට අදාළව මූල් අපරාධය සිදූ වී ඇත්තේ මැදවච්චිය පොලිස් වසමේ වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයූතු කර ගෙන යාම සදහා මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ සැකකරු එම ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

    මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ හොරොවිපොතාන පොලිසිය සහ මැදවචිචිය පොලිසිය සිදු කරනු ලබනවා.

    පෙර පුව​තබගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි
    ඊළඟ පුව​ත ගල්කිස්ස සිදුවීමට අදාළ පොලිස් නිලධාරියාට ඇප

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group