කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් රිවෝල්වර් වර්ගයේ පිස්තෝලයක් සහ
උණ්ඩ 20 න් සමග සොරාගත් අවිය කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන තිබෙනවා. සොයාගත් භාණ්ඩ අතර රිවෝලවර් ගිනි අවියක් එම උණ්ඩ 10 සහ මිමි 9 වර්ගයේ උණ්ඩ බව සඳහන් වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන හෙළි වූ තොරතුරු මත මෙලෙස ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














