Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්

    අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්

    2025-10-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .
    ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.

    තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .
    ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර පන්දුවාර 50 කඩුලු 07 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 319 ක් .

    කෙසේ වෙතත් ලකුණු 320 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ කඩුළු 03 දැවී ලකුණු 10 ක් රැස් කරගෙන සිටියා .

    මේ අතර 1973, 1993, 2009 සහ 2017 යන වසරවලදී කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තයට හැකිව තිබෙනවා.
    එමෙන්ම එංගලන්තය අවස්ථා 03කදී කාන්තා ලෝක කුසලානයේ අනුශූරයින් බවට ද පත් වුණා.

    කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මෙතෙක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරගාවලියක අවසන් මහා තරගයක් නියෝජනය කර නැහැ.

    මේ අතර තරගාවලියේ දෙවන අවසන් පුර්ව තවගය හෙට ඉන්දියාවේ ඩී වයි පාටිල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
    ඒ ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි .

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවේ බස් රථ අනතුරක් 06ක් ජිවිතක්ෂයට
    #sri lanka #vfm news News srilankapolitical Vnews
    පෙර පුව​තරනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
    ඊළඟ පුව​ත ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group